අපි පාර්ලිමේන්තුවෙ කෑම කනව
අපි පාර්ලිමේන්තුවෙ කෑම කනව
ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවෙන් ආහාර හෝ වාහන ලබා නොගන්නා බවට තම පක්‍ෂය ප්‍රකාශ කර නැති බවත් පාර්ලිමේන්තුවේ ඉතාම ලාභදායික ආහාර වේල වෙළඳපළ වටිනාකමට ගෙන එන්නයි මුලින්ම යෝජනා කළේද තම පක්ෂය බවයි.