මම ත්රස්තවාදියෙක්, මගේ තාත්තා කොටියෙක්, ප්රබාකරන් අපේ දෙවියා ආවා කල්ලියට උදව් කරන්නෙ යුද හමුදාව.
මම ත්රස්තවාදියෙක්, මගේ තාත්තා කොටියෙක්, ප්රබාකරන් අපේ දෙවියා ආවා කල්ලියට උදව් කරන්නෙ යුද හමුදාව
යාපනයේ ක්රියාත්මක ආවා කණ්ඩායමේ පසුපස සිටින්නේ යුද හමුදාව බව පාර්ලිමේන්තු මන්ත්රී ආච්චුනා රාමනාතන් සඳහන් කරයි.ආවා කණ්ඩායම විසින් කිසියම් ප්රචණ්ඩකාර ක්රියාවක් සිදුකිරීමෙන් පසු පැන දුවන්නේ හමුදා කඳවුරක් තුළට යන බවද ඔහු චෝදනා කරයි.
එමෙන්ම ඒ මහතා පවසන්නේ තමා ත්රස්තවාදියෙක් බවත්ත,මාගේ පියා එල්ටීටීඊ සාමාජිකයෙක් බවත්ත, තමන් දෙවියන් ලෙස අදහන්නේ ප්රබාකර්න් බවයි. එමෙන්ම තමන් පාර්ලිමේන්තුවේදී සහාය දක්වන්නේ අනුර කුමාර දිසානායක මහතාට බව ඔහු පවසයි.
ඒ මහතා මෙම අදහස් පල කරන්නේ හිරු රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමිනි.