පක්ෂ ප්‍රතිපත්තියේ වරප්‍රසාද ලබා නොගන්නා බව තිබුනත් අවශ්‍ය සුදුසු වරප්‍රසාද ලබා ගන්නවා
පක්ෂ ප්‍රතිපත්තියේ වරප්‍රසාද ලබා නොගන්නා බව තිබුනත් අවශ්‍ය සුදුසු වරප්‍රසාද ලබා ගන්නවා
තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ලෙස වරප්‍රසාද ලබා නොගන්නා බවට සඳහන්ව තිබුනත් අවශ්‍ය සුදුසු වරප්‍රසාද ලබා ගන්නා බව පුත්තලම දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී නීතීඥ හිරුණි විජේසිංහ මහත්මිය පවසයි.
පාර්ලිමේන්තුයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.