හරීන්ට ඇප

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම යටතේ අත්අඩංගුවට ගත් හරීන් ප්‍රනාන්දු මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබෙනවා.