රජය සහල් පිටරටින් ආනයනය කිරීමට තීරණය කරයි

රජය සහල් පිටරටින් ආනයනය කිරීමට තීරණය කරයි

රටේ පවතින නාඩු හාල් හිඟය නිසා රජය සතොස මාර්ගයෙන් සහල් මෙට්රික් ටොන් හැත්තෑ දහසක් පමණ ආනයනය කිරීමට තීරණය කර ඇති බව
ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා