ඊශ්රායලයේ ශ්රි ලංකා තානාපති කාර්යාලය රොකට් ප්රහාරක්
ඊශ්රායලයේ ශ්රි ලංකා තානාපති කාර්යාලය රොකට් ප්රහාරක්
හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්රහාරයකින් ඊශ්රායලයේ ශ්රි ලංකා තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ කොටසකටද හානි වී ඇත.
ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ රොකට් ප්රහාරයෙන් ගොඩනැගිල්ලේ පහත මාලයේ කාර්යාල ගණනාවකට හානි වී ඇති බවයි. කෙසේ වෙතත් කාර්යාල සෙවය කරන කිසිදු ශ්රී ලාංකිකයකුට තුවාල සිදුව නැති බවද තානාපතිවරයා පැවසීය.
මෙ අතර ඊශ්රාලයේ තානාපති නිමල් බණ්ඩාර මහතා මහතා එරට සිටින ශ්රී ලාංකිකයන්ට දැනුම් දි ඇත්තෙ මෙම තත්වය තවදුරටත් ඉදිරියේදි වර්ධනය වීමට ඉඩ ඇති බැවින් ගමන් බිමන් අවම කර රැකියා ස්ථානයේ ඉතා අවධානයෙන් සිටින ලෙස දෙයි.