ජනාධිපතිගේ රුව සහිත රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ සැකකරු බන්ධනාගාර ගත කරයි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වෙන්නේ. ජනාධිපතිගේ රුව සහිත රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බවට සැකපිට ත්අඩංගුවට ගත් සැකකරු නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබෙනවා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.