අමෙරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්
පෙනිසියුලා ප්‍රාන්තය ජය ගැනීමත් සමග ජනාධිපතිවරණය ජය ගැනීමට අවශ්‍ය වූ ඡුන්ද විද්‍යාල 270ක ඉලක්කය පසු කර යාමට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව ඇත. ප්‍රතිපල නිකුත් වීමට නියමිතව ඇති ප්‍රාන්ත කිහිපයකම ට්‍රම්ප්ට වාසිදායක තත්වයේ පවතී.
ස්වදේශිකත්වයට වැඩි බර තබමින් රට තුල ආර්ථික වර්ධනයක් ඇති කිරීම ප්‍රමුඛතාව බවත් ඇමරිකා එක්සත් ජනපදය ලොව පුරා මැදිහත් වෙමින් ඇති යුද ගැටුම් වලට පාලනයක් යටතේ සහාය ලබා නොදෙන බවත් ට්‍රම්ප් ජනාධිපතිවරණයේප්රධාන තේමාව ලෙස ගෙන ආවේය.
නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජනවාරියේදී ඇමරිකාවේ පාලනය බාර ගැනීමට නියමිතය.