මන්නා රමේෂ් බූස්සට
සංවිධානාත්මක අපරාධ කල්ලකල්ලි නායකයෙකු වූ මන්නාරමේ නමැත්තා බූස්ස බන්ධනාගාරය වෙත යැවීමට පියවර ගෙන ඇත. ඊයේ ඔහු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පසුව මේ මස 18 දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මැද ඔහු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
විදේශ රටකදී අත්අඩංගුවට ගන්නා ලද මං මනා රමේෂ්දි න 90 ක කාලයක්බ ස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන ලදී.ඒ අවිස්සාවේල්ල හා ඊට ආසන්න ප්‍රදෙශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙනි.
අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපතිව ස්ථානාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුලේ උදවියට එල්ල කළ මරණීය තර්ජන සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබිණි. අත්බෝම්බයක් ටී 56 උණ්ඩ දහයක් ඔහුගෙන් ප්‍රශන කිරීමේදී සොයාගත් අතර තල්දූව ප්‍රදෙශයෙ සිදුවූ ත්රිතව ඝාතනයක් ද මොහු විසින් මෙහෙයවා ඇති බව පොලිසිය කියයි.
පසුව ඔහු දැඩි රැකවරණ මැද බූස්ස බන්ධනාගාරය වෙත ගෙන යෑමට කටයුතු කර තිබිණි.