වැටුප් වැඩි කිරීමක් සඳහා කිසිදු මුදලක් භාණ්ඩාගාරයේ වෙන් කර නැහැ

පවතින මුදල් තත්ත්වය මත වැටුප් වැඩි කරන ප්‍රමාණය තීරණය කරනබවත් ඉදිරි වසරේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් කරන බවද බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටුප් වැඩි කිරීමක් සඳහා කිසිදු මුදලක් භාණ්ඩාගාරයේ වෙන් කර නැති බවද පැවසු ඔහු පසුගිය ජනාධිපතිවරයේදී රාජ්‍ය සේවකයන් රැවටීම සදහා එවන් අසත්‍ය ප‍්‍රකාශයක් සිදු කර ඇති බවද ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ සම්පූර්ණ අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.