අංක තහඩු නොමැති මෝටර් රථයක් ඔහුගේ මිරිහාන පිහිටි නිවසේ තිබී සොයා ගැනීමේ සිදුවීමට අදාළව හිටපු රාජ්ය ඇමති ලොහාන් රත්වත්ත මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෝටර් රථය ඔහුගේ මිරිහාන පිහිටි නිවසේ තිබී සොයා ගෙන ඇති අතර මහනුවර ප්රදේශයේදී රත්වත්තේ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.