ප.ව. 3.40ට මරදානෙන් පිටත් වූ රුහුණු කුමාරි සීඝ්‍රගාමි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේදී පීලි පැන තිබේ.

මුහුදුබඩ මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ ඇති බව වාර්තා වේ.