දිස්ත්‍රික්ක 11 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසනවා.ඒ අනුව එම නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.සෙසු දිස්ත්‍රික්ක වලද නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට සිදුවන බවයි රජයේ මුදුණාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.