උතුරු ගාසා තීරයේ 1000 වැඩි පිරිසක් මරුට

 

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  ඊශ්‍රායල හමුදා කළ ප්‍රහාරවලින් උතුරු ගාසා තීරයේ පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

ළමුන් සහ කාන්තාවන් වැඩි පිරිසක් මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව සම්මත කරගත් පනතක් නිසා එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියට ගාසා තීරයේ සහ ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන ඇති බටහිර ඉවුරේ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව දැඩි ලෙස සීමා කර ඇත.