අද කාලගුණය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්වසන්නෙ අද දින දකුණ, වයඹ, සබරගමු,බස්නාහිර සහ උතුරු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්රික්කවලත මද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී තැනින් තැන මද වැසි ඇති විය හැකි බව පවසන කාලගුණ දෙපාර්තමේන්තුව ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි සඳහන් කළේ.