හෙට පස්වරු 4 දක්වා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා එය බල පැවැත්වෙනු ඇති.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටිය යුතු ප්‍රදේශ ලෙස පහත දිස්ත්‍රික්ක නම් වෙනවා.
කොළඹ දිස්ත්රික්කය:
– සීතාවක
– පාදුක්ක
කළුතර දිස්ත්රික්කය:
– වලල්ලාවිට
– හොරණ
– ඉංගිරිය
– මතුගම
– දොඩංගොඩ
– බුලත්සිංහල
– පාලින්දනුවර
– අගලවත්ත
ගාල්ල දිස්ත්රික්කය:
– ඇල්පිටිය
– බද්දේගම
– නෙළුව
– නාගොඩ
ගම්පහ දිස්ත්රික්කය:
– අත්තනගල්ල
කෑගල්ල දිස්ත්රික්කය:
– රුවන්වැල්ල
– යටියන්තොට
– දෙහිඕවිට
– වරකාපොළ
– බුලත්කොහුපිටිය
– කෑගල්ල
– මාවනැල්ල
– අරණායක
රත්නපුර දිස්ත්රික්කය:
– ඇහැළියගොඩ
– කිරිඇල්ල
– අයගම
– ඇලපාත
– කලවාන
– රත්නපුර
– කුරුවිට
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්නැයි දැනුම්දී ඇති ප්‍රදේශ
බදුල්ල දිස්ත්රික්කය:
– ඇල්ල
– හාලි ඇල
– පස්සර
ගාල්ල දිස්ත්රික්කය:
– යක්කලමුල්ල
– නියගම
කළුතර දිස්ත්රික්කය:
– බේරුවල
කෑගල්ල දිස්ත්රික්කය:
– ගලිගමුව
කුරුණෑගල දිස්ත්රික්කය:
– නාරම්මල
– පොල්ගහවෙල
– අලව්ව
නුවර එළිය දිස්ත්රික්කය:
– අඹගමුව
රත්නපුර දිස්ත්රික්කය:
– කහවත්ත
– ඕපනායක
– පැල්මඩුල්ල
– නිවිතිගල