පුටින්ගේ සහය කමලා හැරිස්ට
නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස්ට සහය ලබා දීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබෙනවා.
එරට පැවති ආර්ථික සංසදයකදී ඔහු ප්රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් සිය රටට සම්බාධක පනවා ඇති අතර කමලා හැරිස් එවැනි ක්රියාවලින් වැළකී සිටිනු ඇති බවට අපේක්ෂා කරන බවයි.