වාසුගෙන් ඉවත්වුණු නිරෝෂන්ගේ සහාය සජිත්ට
මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සජිත් ප්‍රේමදාස සමඟ එකතු වී තිබෙනවා .
නිරෝෂන මහතා ඒ බව ප්‍රකාශ කළේ අද (28)දින පැවතී තංගල්ලේ ජන රැළියක් අමතමින්
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේ මේ රටේ 40 ලක්ශයක් ජනතාව ජනාධිපති වරණයේදී ඡන්දය පාවිච්චි කරන අයුරු තීරණය කර නොමැති බවත් ඒ වාමවාදී, ජාතිකවාදී ඡන්ද බවත් එම ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දීමට අද සිට කැප වන බවයි .