එළවලු මිලෙහි සිදුවුණු වෙනස

පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල දඹුල්ල ආර්ථීක මධ්‍යානයේ එළවලු මිල යම් අඩු වීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව, බෝංචි මිල රුපියල් 380ක් වන අතර, කැරට් මිල රුපියල් 195ක් වනවා.

ගෝවා මිල රුපියල් 215ක් වන අතර, තක්කාලි මිල රුපියල් 160ක් වන බවයි සඳහන් වෙන්නේ.

තවත් එළවලු කිහිපයක මිල ගණන් පහතින්,

වට්ටක්කා මිල රුපියල් 135
කරවිල මිල රුපියල් 110
අමු මිරිස් මිල රුපියල් 185
දෙහි මිල රුපියල් 450