සිරියාවේ භූ චලනයක්
සිරියාවේ හමා නගරයට කිලෝමීටර් 28 ක් නැගෙනහිර ප්‍රදේශයේ භූ චලනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි අගය රිච්ටර් මාපාංක 5 යි දශම 5 ක් ලෙස සටහන්ව ඇති බවයි.
සිරියාවේ හමා නගරයට ආසන්න නගර කිහිපයකට ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම භූ චලනය දැනී තිබෙනවා.