නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් සජිත් ළඟට ( Video)

සමගි ජන බලවේගය සහ නීතිඥ දයාසිරි ජයසේකර අතර අවබෝධතා ගිවිසුමකට අද(07) අත්සන් තබනු ලැබුවා. එහි උත්සවය මේ වන විට ආරම්භ වී ඇති අතර එහිදී දයාසිරි ජයසේකර සඳහන් කළේ, මෙවැන්නක්,එහි උත්සවය මේ වන විට ආරම්භ වී ඇති අතර එහිදී දයාසිරි ජයසේකර සඳහන් කළේ, මෙවැන්නක්,

“නිදහස් පක්ෂ සහ සමගිය කවදාවත් එකට ගමනක් ගියේ නැහැ. හැබැයි අපි මේ පාර සජිත් ප්‍රේමදාසට එකතු වුනා. දැන් අපේ පක්ෂ ඔබතුමාට භාරයි. මේ තරුණ නායකත්වය රට භාර දිය යුතුයි. ලියකියවිලි වලින් නොවේ අපි කතාකර ගත් තීරණයක් මේක. නිදහස් පක්ෂීකයන් හැමෝම මේ තීරණයත් එක්ක ඉන්නවා.”