TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය රෝහල්ගත කරයි
එහිදී ආහාර විෂවීමෙන් එහි සේවය කළ පුද්ගලයින් 57 දෙනෙකු රෝහල් ගතකළ බවයි එම වාර්තාවේ සඳහන්.
එහිදී නගර ප්‍රාන්තයේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන කරන බවත්, ByteDance ද පවසා ඇත්තේ තම සේවකයින් අසනීප වීමට හේතුව කුමක්ද යන්න සොයා බලන බවත්ය.
චීනය විසින් 2012 දී ආරම්භ කරන ලද, ByteDance චීනයේ කෙටි වීඩියෝ යෙදුමක් වන Douyin සමඟින් එහි පළමු පියවර තැබූ අතර,. වසරකට පසුව, TikTok සමාජ මාධ්‍ය ආරම්භ කරනු ලැබුවා.
අනතුරුව මේ වනවිට චීනයේ නොමැති TikTok ලොව පුරා ක්‍රියාකාරී පරිශීලකයින් බිලියනයකට වඩා සිටින සමාජ මාධ්‍යක් වන අතර, එය දැන් සිංගප්පූරුව සහ ලොස් ඇන්ජලීස් පදනම් කරගත් සීමිත වගකීම් සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන නමුත් ප්‍රධාන සමාගම වශයෙන් ByteDance කටයුතු කරනු ලබයි.