දහව‍ලේ රතු රාත්‍රීයේ නිල් වර්ණයෙන් ලාවා පිටකරන ගිනි කන්ද

බැලූ ගමන්ම ඔබ කියයි මේ ඉහත පින්තුර වෙනත් ග්‍රහලෝකෙකින් අරගත්තු ඒවා කියල. එත් මේවා වෙන්නේ අපේම පෘතුවියේම තමයි.මේක ගිනිකන්දක්. පිහිටලා තියෙන්නේ ඉන්දුනීසියාවේ. හරියටම කිව්වොත් මේකේ නම Kawah Ijen. තියෙන්නේ නැගෙනහිර ජාවා, ඉන්දුනීසියාව කිට්ටුව. ගිනි කන්ද තුල අඩංගු sulhpur දහවල් කාලයේ මුළුමනින්ම රතු වර්නයෙනුත් රාත්‍රී කාලයේ දීප්තිමත් නිල් වර්නයෙනුත් දිස්වේ. ඔබ ඉහත රූපරාමු නරබා අවබෝධයක් ලබාගන්න.තවද රාත්‍රී කාලයේදී මෙම නිල් ලාවා අඩි 5ක් පමණ උසට විසිවන බවද වාර්තා වෙනවා. මෙය අසල සේවයේ නිරතවන එදිනෙදා ජීවිතය ගටගසගන්නා පතල් කම්කරුවන් වර්තමානයේද පලදින්නේ සාමාන්‍ය කමිසය හා කලිසමය. මෙම නිසා ඔවුන්ගේ ජීවිත දැඩි අවදානම් තත්වයක පවතියි.