ලෝකයේ මෙතෙක් බිහිවූ බරින් වැඩිම ළදරුවා ඉතාලියෙන්
ලෝකයේ වැඩිම බරින් යුක්ත ළදරුවා රුසියාවේදී කලකට ඉහතදී උපත ලැබුවේය.දරුවා ලැබීමෙන් පසුව මව ඉතා හොද ශරීර තත්වයකින් සිට තිබේ.මෙම උපන් දරුවාගේ බර සදහන් වී තිබුනේ 10.2 ක් ලෙසය.එනම් කිලෝ 10යි ග්රෑම් 200යි.මවගේ නම වූ Carmelina Fedele හට මෙම දරුවා ලැබුණු අතර මෙය සිදුවුඋයේ 1955 දී ඉතාලියේ දීය.මෙය ගිනස් වාර්තා පොතට ඇතුලත් වූ දරු උපතකි.