මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ සාකච්ඡාව ඇරඹේ

එළඹෙන ජනාධිපතිවරණයේදී පක්ෂයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමන්ට සහයෝගය ලබාදෙනවාද? නැතිනම් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාදය යන්න තීරණය කිරීම සදහා වන අවසන් සාකච්ඡාව මේ වන විට ආරම්භකර තිබෙන අතර තව සුළු මොහොතකින් අවසන් තීරණය ලබාදෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි..