අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහත දමයි..

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ගාස්තු 05.07%කින් පහළ දැමීමට කටයුතු කලබව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර අවම බස්රථ ගාස්තුව රුපියල් 28කි.

– නාගොඩ සුමන උදයන්ත