විපක්‍ෂය පිලි නොගත්තත් ජනපතිගේ සුබ ආරංචිය IMF පිලිගනී..

 ශ්‍රී ලංකාව ලංකාව සිය ප්‍රධාන ණය හිමිකරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එළඹ ඇති ගිවිසුම් ත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පිලිගෙන තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ශ‍්‍රී  ලංකාව ඊයේ දිනයේ පැරිස් සමාජය හා චීන එක්සිම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යුහ ගතකරණය සඳහා ගිවිසුම්ගත විය.