නිදහස් පක්ෂයේ ඉබි යතුරු ඇරෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා.

පසුගිය අප්‍රේල් 06 වැනිදා සිට කිසිවෙකුට ඇතුළුවීමට නොහැකිවන සේ එම කාර්යාලය පොලිසිය විසින් ඉබියතුරු දමා වසා දැමූවේ වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම පිලිබද විමර්ශන කටයුතු සිදු කිරීම සදහායි