අද උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක
අද (11) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මෙම තත්ත්වය පවතින බවට එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.