Breaking News : අලුත් අවුරුද්දට රජයෙන් තවත් නිවාඩුවක්
එළඹෙන අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
හිස තෙල් ගෑමේ චාරිත්‍රය 15 වැනි සඳුදාට යෙදී ඇති බැවින් එදින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කරන බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කර ඇත.