රනිල්ට තවත් අභියෝගයක් (video)

රටේ ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව සමති ජන බලවේගය පවසනවා.

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මැතිවරණ උගුලකට සැරසෙන බවයි..