ජනාධිපති ආරක්ෂක සේවයේ නිළධාරීන්ට නව ව්‍යායාම ශාලාවක්

0

ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා නව ව්යායාම ශාලාවක්, අද (29) දින පෙරවරුවේ කොළඹ කොටුව සර් බාරොන් ජයතිලක මාවතේ දී විවෘත කෙරුණු අතර සාගල රත්නායක අමාත්‍යවරයා  එම අවස්ථාව සඳහා සහභාගී විය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *