රාජ්‍ය බැංකු දැනටමත් බංකොලොත් ඉදිරියේදී තැන්පත්කරුවන්ගේ පොලී ගෙවන්න බැරි වෙයි

0

රාජ්ය බැංකු දැනටමත් බංකොලොත් ඉදිරියේදී තැන්පත්කරුවන්ගේ පොලී ගෙවන්න බැරි වෙයි . පළාත් පාලන මැතිවරණය ඉල්ලා හෙට දිනයේ ජාතික ජන බලවේගයෙ සාමාජිකයන් විසින් රාජගිරියේ පිහිටි මැතිවරණ මහා ලේකම් කාර්යාලය වටලන බව සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරනවා. එමෙන්ම හෙට සිට පළාත් පාලන මැතිවරණය ඉල්ලා දිස්ත්රික්ක මට්ටමෙන් දැවැන්ත සටන් ව්යාපාරයක් ආරම්භ කරන බව ද සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරනවා . රාජ්ය බැංකුව දැනටමත් බංකොලොත් වී හමාර බවත් ඉදිරියේදී තැන්පත්කරුවන්ගේ පොලී නොගැනීමේ ඉඩකඩක් පවතින බවත් ඇතැම් විට තැන්පත් මුදල් පවා නොලැබීමට ඉඩ ඇති බවයි සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *