රාජ්‍ය සහ වාණිජ බැංකු සියල්ලේම පාහේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලිය සැලකිය යුතු ලෙස පහළ දමා තිබේ.

මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව මෙරට බැංකු විසින් දැනට ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙමින් සිටින්නේ 15-16% වැනි උපරිම පොළියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *