රී ලංකා වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කළමණාකරන හා සේවා සැපයුම ක්ෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදියෙක් වන ප්‍රභාත් ජේ. මලවිගේ මහතා පත්කර ඇත.

ඒ මහතා අද (29) ශ්‍රී ලංකා වරාය අධිකාරි කාර්යාලයේදීසිය ධුරයේ වැඩ භාරගත්තේය.

ඔහු මෙම ධූරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා වරයා අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්‍යක්ෂ ලෙසද රාජකාරි කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *