හම්බන්තොට සුචි ගම්මානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගයෙකි

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *