සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්
සතොස සේවකයින් දේශපාලන කටයුතුවලට යෙදවූ බවට පවරා ඇති නඩුවෙන් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.