වෛද්‍ය පීඨ සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොළඹ හෝර්ටන් පෙදෙසේ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇතිව තිබූ මාර්ග අවහිරතා පාලනය කිරීම සඳහාය.

මේ වන විට එම ප්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *