සමගි ජන බලවේගය මන්ත‍්‍රීන් 16ක් ආණ්ඩුවට.

0

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ඉදිරි දින කිහිපය ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙමින් ආණ්ඩුවට එක් වනු ඇති බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.

දැනට මේ සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා කර අවසන් බව ද පැවසූ ඔහු දිස්ත්‍රික්ක කිහිපයක් ම නියෝජනය වන පරිදි මෙම පිරිස ආණ්ඩුවට එක්වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

අද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

lankacnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *