ජාතික පොලිස් කොමිසමට නව සභාපතිවරයෙක්
ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිධුරය සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත්කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය