කතරගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සුළු භූ චලනයක් සිදු වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

එහි ප්‍රමාණය රික්ටර් පරිමාණ මාපාංක ඒකක 2.1ක් බවත් ඉන් කිසිදු හානියක් සිදුව නැති බවත් ඔවුන් තව දුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *