සිමෙන්ති මිල දැනෙන්නම අඩු කරයි..

0

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන ලෙස සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ ඇත.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති මිටියක් රුපියල් 150කින් එනම් රුපියල් 2,750 සිට 2,600 දක්වා මිල පහල බසී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *