බේබද්දන්ට සුබ ආරංචියක්.. දැරිය හැකි මිලට මත්පැන්..
මත්පැන් මිල ගණන් පහල දැමීමට රජය අවධානය යොමු කරයි.
ඒ ගැන සොයා බලන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් උපදෙස් දී ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මත්පැන් මිල වැඩි වීමෙන් අලෙවිය අඩුවී ඇති බවයි.
එම තත්වය මත මත්පැන් දැරිය හැකි මිලකට මත්පැන් ගෙන ඒම හා ඉන් රජයට සුරාබදු ආදායම ලබාගැනීමට අවධානය යොමු කරන්නැයිද රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.