රට පුරා හදිසි මෙහෙයුමක්.. රට පුරා මාර්ග බාධක…
ඊයේ (12) දින සිට පහළොස්වන සඳුදා දක්වා රට පුරා විශේෂ මෙහෙයුමක් සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.
අපරාධ විමර්ශණ කඩිනම් කිරීම, මත්ද්‍රව්‍ය ගිනිඅවි ප්‍රවාහනය හා සැකකරුවන් සොයා සිදු කරන මෙම මෙහෙයුම වයිනේ සියලුම ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි සිදු කරයි.
දිවා රාත්‍රී අඛණ්ඩ මාර්ග බාධක යොදා මෙසේ සෝදිසි මෙහෙයුම් සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.
මාර්ගවල ගමන් කරන වාහන අහඹු ලෙස පරික්ෂා කිරීම සිදු කරනු ඇති අතර අපරාධ බහුල ප්‍රදේශවල රාත්‍රි මුර සංචාර ද තර කර තිබේ.