‘මුලින්ම ඇමතිකමෙන් අයින් කරන්න වෙන්නෙ ඔබයි..’- ඇමතිවරයෙකුට ඉහලින්ම කියයි..
මෑතකදී චෝදනාවක් එල්ල වන රාජ්‍ය අමාත්‍යවරයෙකු ධුරයෙන් ඉවත් කරන ලෙස කැබිනට් අමාත්‍යවරයෙකු සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවේ ඉහලම ප‍්‍රබලයෙකු හමුවේ යෝජනා කර ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම රාජ්‍ය අමාත්‍යරයාට එල්ල වන චෝදනාව මත ආණ්ඩුවද අපහසුතාවයට පත්වන නිසා ඉවත් කර ඔහු ඉවත් කර ඒ වෙනුවට පත් කල යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීනියක්ද ඔවුන් යෝජනා කර ඇත.
‘එහෙම නං මට ඉස්සෙල්ලාම අයින් කරන්න වෙන්නෙ ඔයා’ යයි එම ප‍්‍රබලයා යෝජනාවට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත.
එම ප්‍රකාශයත් සමග මෙම යෝජනාව ගෙනා දෙදෙනා තවදුරටත් එම සාකච්ඡාව ඉදිරියට ගෙන ගොස් නැතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී.