ශ්‍රී ලංකාවට අවශ්‍ය දිගුකාලීන විසඳුම ගැන IMF කියයි ශ්‍රී ලංකාවට අවශ්‍ය දිගුකාලීන විසඳුම ගැන IMF කියයි

0

ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වික සංවිධාන සමග කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ඈන් මාරි ගයිඩ්-වුල්ෆ් ඒ බව පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *