සනත් නිශාන්ත අධිකරණයට භාරවෙයි
සනත් නිශාන්ත අධිකරණයට භාරවෙයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතීඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට භාර වී තිබේ.