රූපලාවන්‍යාගාර 90%ක් වැසී යයි.. මේකප් බඩු නෑ…
රජය විසින් පනවා ඇති ආනයන සීමා හේතුවෙන් මේ වන විට රූපලාවණ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක් වී ඇතැයි ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් තමන්ට දැන් වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.