උණුසුම් පුවත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Shashika vimukthi 31/12/2024 රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සඳහන් කළේ.මේ වනවිට එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. Continue Reading Previous නව වසර උදාව වෙනුවෙන් අද කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්Next වකුගඩු රෝගීන්ගේ දීමනාව කප්පාදුවක් ගැන පළවෙන වාර්තා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි More Stories උණුසුම් පුවත් බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසූෆ්ගෙන් CIDයට පැමිණිල්ලක් Janaka Balalla 30/01/2025 උණුසුම් පුවත් ජනාධිපතිතුමාට දේශපාලන වේදිකාවල කළ ප්‍රකාශයන් කණපිට හරවන්න සිදුවෙලා – නීතීඥ චමරි ප්‍රියංකා Janaka Balalla 30/01/2025 උණුසුම් පුවත් ප්‍රියන්ත මායාදුන්නේට ඇප Janaka Balalla 30/01/2025