ජනපතිගේ ප්රධානත්වයෙන් අද ආයෝජන සැසියක්
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ “Invest in Sri Lanka- Round table meeting 2025” ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ එක් තිබෙනවා.
CNTY- China Tianying Inc), China Harbour Engineering Company Ltd,China Communications Construction Company Ltd,China Petrochemical Corporation -SINOPEC Group,Metallurgical Corporation of China Ltd, CCECC-China Civil Engineering Construction Corporation,China Energy International Group Company Ltd සහ The Guangzhou Public Transport Group ඇතුළු චීනයේ ප්රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට එක්ව සිටිති.